2025 ජූලි 28 වන අඟහරුවාදා ඉන්දියාවට අයත් නිකොබාර් දූපත් කලාපය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුවී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කරයි.