2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු විදුහල්පති සංගම් ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කරයි.