දුම්රියක ගමන් කරමින් සිටි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ ශ්රී ලංකා ගුවන් හමුදාවට අනුයුක්ත සෙබළෙකු, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් කොටුව දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.