Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

‘දිට්වා’ නිසා හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස  වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) ආරම්භ විය.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *