දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත. අධිවේගී මාර්ගයේ 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.