Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

තැන තැන සිදුවූ රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5ක් මරුට

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී ඊයේ (26) අලුයම් කාලයේදී මාරක අනතුරක් සිදුවී තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *