තලාව පොලිස් වසමට අයත් ජය ගඟ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් 47 දෙනකු තුවාල ලබා තිබේ.