“ඩිත්වා” සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය හමුවේ රට යළි ගොඩනැගීමේ ප්රයත්නයක නිරතව සිටින පසුබිමක, ඉන්දියාවේ සහ චීනයේ ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රිකයන් දෙපළක් ලබන සතියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙන වෙනම හමුවී සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර තිබේ.