කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් (4,59,26,957) වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පෞද්ගලික ගුවන් සමාගමක ලාංකික ගුවන් සේවිකාවක් ඊයේ (04) අලුයම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





