Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය මසකින් දීර්ඝ කෙරේ

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *