Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

කෝටි 10කට අධික අල්ලසක් ගත් බවට චෝදනා: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

senior-superintendent-of-police-arrested-for-allegedly-taking-a-bribe-of-over-100-million-rupees

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිශ් ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *