කොළඹ නගරාධිපතිනි ව්රේ කැලි බල්තසාර් මහත්මිය, දෘශ්‍යාබාධිත පුද්ගලයන් නගරය තුළ මුහුණ දෙන දෛනික අභියෝග පිළිබඳව සෘජු අත්දැකීමක් ලැබීමේ අරමුණින්, ඇස් බැඳ කොළඹ නගරය පුරා ඇවිද යාමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වූවාය.