කළුතර කලමුල්ල ප්‍රදේශයේ මුහුදේ අද (24) පස්වරුවේ දියනැමට ගිය පාසල් සිසුන් තිදෙදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති අතර එක් සිසුවෙකු දිවි බේරාගෙන ඇති බව පයාගල පොලීසිය පවසයි.