කල්පිටිය මුහුදු තීරයේදී, නාවික හමුදා නිලධාරීන් විසින් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් සිය භාරයට ගෙන ඇත.