Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය සහ ජනපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *