Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ඔන්ලයින් ඔට්ටුවෙන් පැරදී පෙම්වතියගේ ලක්ෂ 20ක රන්බඩු උස්සලා

losing-online-bet-he-stole-his-girlfriends-gold-worth-2-million-rupees

 ජංගම දුරකථනය ඔස්සේ සිදු කරන මාර්ගගත (Online) ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවකින් පරාජයට පත්වීම හේතුවෙන්, ජයග්‍රාහකයාට මුදල් ගෙවීම සඳහා සිය පෙම්වතියගේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් ආභරණ සොරාගත් තරුණයෙකු සහ එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *