පසුගිය දා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට පත් වූ අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයා යැයි හඳුන්වනු ලැබූ පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය විසින් අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත.






