ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමඟි ජන සන්ධානයට අයත් පක්ෂ නායකයින් හමුවේ අවධාරණය කර තිබේ.