Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ඊයේ පෑලියගොඩ ඝාතනය ‘පූකුඩි කන්නා’ සහ ‘පලනි ඉමෝෂන්’ පාතාල අතර ගැටුමක ප්‍රතිඵලයක්

yesterdays-peliyagoda-murder-was-the-result-of-a-conflict-between-the-pukudi-kanna-and-palani-emotion-underworlds

 පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී ඊයේ (19) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමෙන් එම ස්ථානයේ ගමන් කරමින් සිටි තවත් අයෙකුද තුවාල ලබා ඇත.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *