Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ඉන්දියාවට එකවර ධාරාණිපාත වැස්සක් – 38ක් මරුට

උතුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට අද (14) පස්වරුවේ එකවර ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *