Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් – ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව සුපර් 4 වටයට

asia-cup-t20-cricket-sri-lanka-defeats-afghanistan-to-reach-super-4-round

අබුඩාබි නුවර පැවති ආසියානු කුසලාන විස්සයි20 තරගයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථාන පිල පරදා සුපර් 4, ඊළඟ වටයට අද දින සුදුසුකම් ලබාගත්තේය.
මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල 170 ක ඉලක්කයක් ලබාදුන් අතර ශ්‍රී ලංකාව 18  වන ඕවරයේදී එම ඉලක්කය පසුකර ගියේය.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *