Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්

ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළබව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *