Colombo TV Gossip

අපි බලන් ඉමු

News

අමෙරිකාව සමඟ එකඟ වූ කරුණු ගැන නි. ඇමති අනිල් ජයන්ත පහදයි

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් අමෙරිකාව සමඟ එකඟ වූ කරුණු අනාවරණ කිරීමට නොහැකි බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *