අමෙරිකාව තුළ ‘TikTok’ තහනම වළක්වාගැනීම සඳහා එහි හිමිකාරිත්වය දරන චීනයේ ByteDance විසින් සිය අමෙරිකානු කොටස්වලින් 80%කට වැඩි ප්රමාණයක් අමෙරිකානු සහ ගෝලීය ආයෝජකයින්ට විකිණීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තබා තිබේ.