රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, සමස්ත අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කර ගනිමින් යෝජිත අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුව අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් විය.