Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

අධ්‍යාපන ඇමතිවරියට එරෙහි විශ්වාසභංගයට මහජන අත්සන් ගැනීම අද සිට – සජබ මහලේකම් 

අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබාගැනීම අද (10) දිනයේදී ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *