Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

අද අමුතු විදිහේ ස්ට්‍රයික් නිසා රෝහල් රෝගීන්ට බෙහෙත් ප්‍රශ්නේ

hospital-patients-face-medicine-shortages-due-to-strange-strike-today

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) සිට විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එම සංගමය පවසන්නේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර ආයතනවලින් ඖෂධ ලබාගැනීම හෝ රසායනාගාර පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා නිර්දේශ පත්‍රිකා (තුණ්ඩු) නිකුත් කිරීම මෙතැන් සිට සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *