Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75ක පමණ වැසි

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *